Boss is an 2013 Bollywood action comedy "masala film" directed by Anthony D'Souza. The film was produced by Cape of Good Films & Ashwin Varde Productions and features Akshay Kumar in the title role, along with Mithun Chakraborty, Shiv Pandit, Ronit Roy and Aditi Rao Hydari in lead roles. It is apparently a remake of Malayalam film Pokkiri Raja starring Mammotty, Prithviraj and Shriya Saran.
Boss (Akshay Kumar) takes the blame for a murder done by his father mistakenly... after serving his jail term he becomes a gangster who is cool and fearless. But all hell breaks loose when a corrupt police officer and a politician give him a contract to kill, which causes him a terrible dilemma
"Boss" is a film suffering from one fundamental problem, to wit: a lack of commitment to its central purpose. To clarify, this isn't a pretense at critical omniscience, wherein "what 'Boss' should have done" is somehow less known to the makers of the film than some random writer on the other side of the planet. No, the opening titles declare "Akshay Kumar, in & as 'Boss'." The entire point is that Akshay Kumar, with his effortless magnetism and hoarse vocal delivery perfect for delivery of tough-guy dialogue, is the "Boss." And, for the (dismayingly brief) interludes in which Kumar flexes his star power and punches bad guys, "Boss" approaches being respectable. However, those are just about the only points at which "Boss" works.
ඔන්න මම එක පිටම තවත් සුපිරි හින්දි ෆිල්ම් එකක් අරන් ආවා.හැමෝම කාලයක් තිස්සේ බලන් හිටිය එකක් මේක.. නිකුත් වෙලා තියෙන්නේ පසුගිය ඔක්තෝම්බර් 16 වැනිදා. Action | Comedy කාණ්ඩ වලට තමයි දාලා තියෙන්නේ. බොලිවුඩ් වල සුපිරි නළුවෙක් වන Akshay Kumar තමයි මේකේ ප්‍රධාන චරිතය කරන්නේ, එහෙනම් ඉතිං ෆිල්ම් එක ගැන කියන්න දෙයක් නැහැනේ නේද?? Anthony D’Souza ගෙන් තමයි අධ්‍යක්‍ෂණ දායකත්වය.
මෙන්න මෙහෙමයි කතාව තියෙන්නේ, සත්‍යඛාන්ට් ශාස්ත්‍රී කියන්නේ කීර්තිමත් ගුරුවරයෙක්. එයාට දරුවෝ දෙන්නෙක් ඉන්නවා. ශිව්, සුර්යා තමයි ඒ දෙන්නා. සුර්යා කියන්නේ අයියා. එයා පොඩිකාලේදී එයාගේ තාත්තට අගෞරව කළා කියලා පාසැලේ ළමයෙක් එක්ක ගැටුමක් ඇති කර ගන්නවා. මේක දුරදිග ගිහිල්ලා,අන්තිමට සුර්යා මේ ළමයව මරනවා. ඒ නිසා අවුරුදු තුනක් හිරේ ගෙවන්න සිදුවෙනවා. පස්සේ එළියට ඇවිල්ලත් ප්‍රශ්ණ ඇතිකරගන්න නිසා සත්‍යඛාන්ට් මෙයාව ගෙදරින් පන්නනවා. පස්සේ ගෙවල් අතැරලා සුර්යා දිල්ලි වලට යනවා. දිල්ලි වලදී තාවුජි කියලා කුළියට මිනිමරණ දාමරිකයෙක් හමුවෙනවා. පස්සේ එතැන ඉදලා තමයි සුර්යා “බොස්” බවට පත්වෙන්නේ. වසර ගණනාවක් ගෙවිලා යනවා. මම හිතන්නේ මම කතාව ගැන කිව්වා ඇති, මොකද ඔයාලටත් බලන්න දෙයක් ඉතුරු කරන්න එපැයි.
0 comments:
Post a Comment