Frozen is a 2013 American computer-animated musical fantasy film produced by Walt Disney Animation Studios and released by Walt Disney Pictures.[4] It is the 53rd animated feature in the Walt Disney Animated Classics series. Loosely based on Hans Christian Andersen's fairy tale The Snow Queen, and featuring the voices of Kristen Bell, Idina Menzel, Jonathan Groff, Josh Gad, and Santino Fontana; the film tells the story of a fearless princess who sets off on an epic journey alongside a rugged, thrill-seeking mountain man, his loyal pet reindeer, and a hapless snowman to find her estranged sister, whose icy powers have trapped the kingdom in eternal winter.
The film underwent several story treatments for several years, before being commissioned in 2011, with a screenplay written by Jennifer Lee, and both Chris Buckand Lee serving as directors. Christophe Beck, who had worked on Disney's award-winning short Paperman, was hired to compose the film's orchestral score, while husband-and-wife songwriting team Robert Lopez and Kristen Anderson-Lopez penned the songs.
මේකේ චරිත සදහා සංකල්පය අරන් තියෙන්නේ 1940 ගණන් වල ඉදන් ඩිස්නි රාක්කෙක දුවිලි වැදෙමින් තිබුන ස්නොව් ක්වින්. එහෙම නැත්තම් හිම රැජින කියන කතාවෙන් ඒ කතාව ලියලා තියෙන්නේ සුරංගනා කතා රජු ලෙසින් සැලකෙන හෑන්ස් ක්රිස්ටියන් ඇන්ඩසන් විසින්. ඉතින් එයාගේ කතාව ඇසුරින් 2013 දි මේ කතාව ලියලා තියෙන්නේ Jennifer Lee විසිනුයි. එයා Wreck-It Ralph (2012) කියන සිනමාපටයටත් දායක වෙච්ච කෙනෙක්. එයා මේකේ අධ්යක්ෂනයටත් සහභාගී වෙලා තියනවා. තනියම නම් නෙමේ, Pocahontas (1995), The Little Mermaid (1989) යන කාටුන් සහ Surf’s Up (2007) කියන ත්රිමාන සජීවිකරණ සිනමා පට අධ්යක්ෂණය කල Chris Buck සමගින් එකතුවෙලා තමයි අධ්යක්ෂණය කරලා තියෙන්නේ. 2013 නොවැම්බර් මාසේ 27 වෙනිදා ඇමෙරිකාවේදි නිකුත්කළ මෙහි වියදම ඇමෙරිකානු ඩොලර් මිලියන 150ක ඇස්තමේන්තුගත මුදලක් වැයවෙලා තියනවා. ඒ වගේම 2013 වසර අවසන් වෙනකොට වැඩිම ආදායමක් උපයපු සිනමාපට අතරින් හත්වන තැන දිනාගත්තේ ඩොලර් මිලියන 256ක Box office වාර්තාවක් සමගිනුයි.
http://lahirushyamal.blogspot.com/2013/12/make-unlimited-money-in-any-game-using.html
ReplyDelete