Time

Search

Friday, November 8, 2013

Desktop එකට නියම පූසෙක් දා ගන්න.

 

Animals Are Intelligent Cat Desktop67

ඩෙස්ක්ටොප් එකට ලස්සන පූසෙක් ඔයාලට මෙන්න අද ලිපියෙන් ගෙනාවා.මේක පුංචි ඇප්ලිකේශන් එකක්.ඒ නිසා install කරන්න ඕනෙ නෑ.වයිර්ස් නෑ.සරල ඇප් එකක් ඩබල් ක්ලික් කරන්න විතරයි තියෙන්නේ.

rectangular-web-button-light-blue-with-clouds-icon-and-the-word-free-download-psd_www.all-graphic.net-4

Windows 7                                                                                                         Windows XP

                                                                                    

Monday, November 4, 2013

මෙන්න උනු උනුවෙම Krrish3 ෆිල්ම් එක

 

Krrish 3 is a 2013 Bollywood superhero science fiction film produced and directed by Rakesh Roshan.[4] It is the third film in the Krrish series after Koi... Mil Gaya(2003) and Krrish (2006).[5] The film stars Hrithik Roshan, Vivek Oberoi, Priyanka Chopra, and Kangna Ranaut in lead roles. The story follows the life of Rohit Mehra, a scientist, and Krishna "Krrish" Mehra, his superhero son, who have to face an elaborate conspiracy orchestrated by the evil genius Kaal and his female henchman Kaya. In the process, Krishna's pregnant wife Priya is kidnapped by Kaal and the form-changing Kaya takes her place at the Mehra home and eventually falls in love with Krishna.

Krrish 3 was produced on a budget of INR1 billion (US$15 million) to INR1.5 billion (US$23 million) and was initially scheduled to release in a 3D format.[6][7] However, due to lack of time to convert the film to 3D, director Rakesh Roshan mentioned that the film will be released only in the 2D format. Krrish 3 released worldwide on 1 November 2013.[1][8] It has since received positive to mixed reviews from film critics with praise directed to Roshan and Ranaut's performances, the visual effects, and the cinematography; criticism has been directed to the music, story and screenplay.[9]

Krish 3

Download Krish 3  

Download Krish 3    

Saturday, November 2, 2013

Planes (2013) | හිත ඇති නම් පත කුඩාද

 

මේ චිත්‍රපටය නිෂ්පාදනය කර තිබෙන්නේ ඩිස්නි නිවසින්. මතකනේ කලින් එයාලගේ නිර්මාණ දෙකක් ආවා Car 1 සහ 2. දැන් මේ අතගහල තියෙන්නේ ගුවනට. මෙහි අධ්‍යක්‍ෂණය සිදු වෙලා තියෙන්නේ Klay Hall විසින් ඒ වගේම හඬ දායකත්වය Carlos Alazraqui, Dane Cook, Stacy Keach සහ ඉන්දියානු නිලි Priyanka Chopra පවා දායකත්වය ලබා දි තිබෙනවා. චිත්‍රපටය බලනකොට හින්දි සින්දුවක් එහෙමත් අහන්න ලැබේවි ඔයාලට. ඒ වගේම පසුගිය අගෝස්තු 09 දින තිරගතකල මේ සලරුවේ පිරිවැය ඩොලර් මිලියන 50ක් ඒ වගේම ඔක්තෝබර් 27 වනවිට සම්පූර්ණ ඇමෙරිකානු අදායම පමණක් ඩොලර් මිලියන 88 කට අධික ප්‍රමාණයක්. ඒ වගේම IMDb අගය වාර්තා වෙන්නේ 5.2ක් විදිහටයි.ඒ වගේම ඉදිරි දිගහැරුම තුලින් සම්පුර්ණ විස්තරයක් දීලා තියෙනවා ඔයාලටත් මෙතනින් ඒ විස්තරත් බලාගන්න ඇහැකි.  

කතාව ගැන කියනවා නම්, කෘමිනාශක ඉසින කුඩා ගුවන් යානයක් ඉන්නවා ටිකක් පිටිසර ඉරිඟු හේනක වැඩ කරමින්. එත් මෙයාගේ හීනය වෙන එකක්. මට මේ ප්ලේන් හාදයාගේ නම කියන්න බැරි උනානේ. මෙයා තමා ඩස්ටි ක්‍රොප්හොපර්. ඉතින් මේ ඇඹිල්ල ඇටේ වගේ හිටියට මෙයා හීන දකින්නේ ජෙට් එක්ක රේස් යන්න. ඒ නිසා මෙයාගේ යාළුවා චග් එක්ක එකතු වෙලා කරන වැඩේ තමා රාජකාරි වේලාවෙන් පස්සේ රේස් පුරුදු වෙන එක. ඉතින් මෙයාල සූදානම් වෙන්නේ ලෝකයේ වේගවත්ම ගුවන් යානය තෝරන තරඟයට ඇතුල් වෙන්න. ඉතින් මේ තරඟයට එන්නේ එසේ මෙසේ අය නෙමෙයි. ලෝකේ වටේම විසිරිලා ඉන්න සුපිරිතම රේස් ධාවකයන්.

ඉතින් මෙතනින් එහාට භාර කරනවා ඩස්ටි එක්ක හීන එලිකරගන්න යන ගමනට ඔබේ දායකත්වය දෙන්න කියලා. ඒ වගේම බලන්න ඒ අතරේදී ඩස්ටි හීන් වලට යන විදිහ සහ හැමදාම වගේ ඇනිමේෂන් චිත්‍රපට වල ලැබෙන උපදේශයත් හිතට ගන්න බලන්න.

 

 

English Sub                                                                                      Sinhala Sub

Measure your Desktop in style

 

Rainmeter displays customizable skins, like memory and battery power, RSS feeds and weather forecasts, right on your desktop. Many skins are even functional: they can record your notes and to-do lists, launch your favorite applications, and control your media player - all in a clean, unobtrusive interface that you can rearrange and customize to your liking. Rainmeter is at once an application and a toolkit. You are only limited by your imagination and creativity.

 

 

  1. install rainmeter ago.
  2. open rainmeter by clicking logo in the right of the taskbar.
  3. copy the contents of the theme is downloaded to the Document / Rainmeter / Skins.
  4. Open another rainmeter his.
  5. click refresh.
  6. open the theme folder copied earlier.
  7. click if you want to open load & unload for close attribute.
  8. done !

Features:

  • Freeform skins
  • Supports Windows transparency
  • Plugin system for 3rd party support
  • Anti-aliased drawing routines
  • Works also as Litestep plugin
  • Has ability to hide on mouse over
  • Can stick to the desktop (i.e. doesn´t hide with Show Desktop)
  • Skins can react to mouse events
  • Multiple skins can be ran at the same time
  • Can be controlled from 3rd party applications with !bangs

Friday, November 1, 2013

IDM වෙනුවට හොඳම එක - EagleGet downloader



IDM එහෙමත් නැති නම් Internet Download Manager තමයි දැනට අපි බොහෝ දෙනෙක් භාවිතා කරන්නෙ. ඒත් ඒක නොමිලේ දෙන software එකක් නම් නෙවෙයි. ඒ නිසා crack/patch කරත් සමහර වෙලාවට වැඩ කරන්නෙ නෑ..
මේ දැන් කියන්නෙ IDM වලට වඩා හොඳ නොමිලේ දෙන download manager software එකක්.. IDM වගේම ක්‍රියාකාරීත්වයක් සහ වේගයක් මේකට තියෙනවා. ඊටත් වඩා වැඩි පහසුකම් කිහිපයකුත් අන්තර්ගතයි.. වැදගත්ම දේ මේක සම්පූර්ණයෙන්ම නොමිලේ updates ලබාදීම.. නමුත් බොහෝ දෙනෙක් හුරුපුරුදු IDM සංස්කෘතියෙන් මිදෙන්න ටිකක් අකමැතියි. නමුත් කරදරකාරී නැති freeware භාවිතය කෝකටත් හොඳයි.. ඒ වගේම මේක දැනට භාවිතයේ පවතින සෑම web browser එකකටම support කරනවා.
යම් file එකක් අතරමඟදි download වීම නැවතුනොත්, ආපහු ඒ නැවතුණු තැන ඉඳන් download කිරීමේ හැකියාව මේකට තියෙනවා..
තව යම් download link එකක් copy කරාම IDM වලට වඩා ඉක්මනට ඒකෙ ප්‍රමාණය සහ ඔබේ පරිගණකයේ ඉතිරි ධාරිතාවය පෙන්වනවා.. සාමාන්‍ය download කිරීමකට වඩා x6 ගුණයක් මේක වේගවත්..
rectangular-web-button-light-blue-with-clouds-icon-and-the-word-free-download-psd_www.all-graphic.net-4
Download crack Here
  • සාමාන්‍ය විදියට මේක install කරන් open කරාම ඒකෙ උඩ Configuration click කරල, ඒ menu එකේ Lunch Windows Startup එක Tic කරන්න..

  • Download button එක click කරාම video එක අවශ්‍ය format එක තෝරන්න පුළුවන්.. මේ නිසා ආපහු vedio convert කරන්න අවශ්‍ය වෙන්නෙ නෑ.. අවශ්‍ය format එකෙන්ම download කරගන්න පුළුවන්..



Tuesday, October 29, 2013

Angry Birds Rio v1.4.4

Angry Birds Rio v1.4.4 Incl Serial Key + Patch

 

In Angry Birds Rio, the original Angry Birds are kidnapped and taken to the magical city of Rio de Janeiro, where they eventually escape their captors and set out to to save their friends, Blu and Jewel – two rare macaws and the stars of the upcoming Fox motion picture, Rio. Angry Birds Rio will pair the physics-based gameplay of the original game with unique twists based on the film.

Rovio specifically said that Angry Birds Rio was not finished, and we now have proof. A bonus update (v1.4.3 / v1.4.4) is now available for iOS and Android via the Amazon Appstore and Android Market, with other platforms coming soon. From the original release of Rio, we all hoped and prayed that hunting down 90 fruit would yield some sort of reward, and Rovio has responded!

 

Angry Birds Rio features:
- Seven fantastic episodes with 240 exciting levels, plus 48 bonus levels!
- Special Hidden fruits - discover them all!
- Put your Angry Birds skills to the ultimate test in spectacular boss fights!

Subway Surfers for PC

 

Hey friends,Today I’m gonna show you how to download Subway Surfers for PC, Subway Surfers is very popular game in Android game market and it has beaten the popularity of another similar game like Temple run or other adventures android games. I think all android users are familiar with this game. The game is officially released on Android and iOS but now we can have Subway Surfers for PC Free Download and that to really easily

There are many of tutorial to download this game on PC. But many of them didn’t work now or they are just fake.But here I will give you full proof  idea to Download Subway Surfers for PC. This post is specially for those who don’t have Android phones or they won’t able to play games on their phone for any reasons. But friends keep that thing in mind that this game is not officially released to PC

Saturday, October 26, 2013

Turbo (2013) | හෙමින් ගමන්….

 

හැම කෙනෙක්ටම හීනයක් තියනව, සමහරු ඒ හීන හැබෑ කරගන්නව. සමහරුන්ට ඒ දේවල් හීනයක්ම විතරයි, සමහරු අනුන්ගෙ හීන වලට හිනාවෙනවා එහෙම වෙන්නෙ ඒ අය දකින හීනේ ඒ අයගෙ තරමට වඩා වැඩියි කියලා, ඒත් ඒ හිනාවෙන කිසි කෙනෙක් දන්නෙ නෑ හීන වලට සීමාවක් නෑ ඕනම කෙනෙක්ට ඕනම විදියකට හීන දකින්න පුළුවන් කියලා. මිනිස් අපි වගේම සත්තුත් එකයි එයාලටත් හීන දකින්න පුළුවනි, මෙක ගන විස්තර ටිකක් කියනවනම් මෙක බොක්ස් ඔ‍ෆිස් හිට් එකක්, ඒ වගේම Imdb 6.7ක් වගෙ ගානක් අරන් තියනවා.

ඉතින් මම අද අරන් ආවේ ඒ විදියට හීන දැකපු ගොළුබෙලි යාළුවෙක්ගේ කතාවක්, එයාගෙ හීනෙ වෙන කිසිම දෙයක් නෙමේ F1 මෝටර් රථ එහෙම නැත්තම් ෆෝමියුලා වන් කියන රේසින් කාර් එක්ක තරග කරන එක, එයාට ඉන්නවා වීරයෙක්, ඒ විරයා තමයි මේ රේසින් කාර් වල ලෝක ශූරයා අති දක්ශයා, ඉතින් අපේ යාළුවා එයාගෙ නම තියෝ. අපේ තියෝ යාළුවා දකින්නෙ හීනයක්ම විතරයි ගොළුබෙල්ලො කවද්ද හයියෙන් ගියේ ඊටත් රේසින් කාර් එක්ක තරගෙට අරකද මේකද කියලා අපේ අහිංසකයව නැතිබංගස්තාන කරලම දානවා අනිත් ගොළුබෙල්ලො සැට් එකම එක්කාසු වෙලා, වෙනස් අයට කොහොමත් එහෙමනෙ සලකන්නෙ ඉතින් හැම තැනකම, අනික ඉතින් ඔහොම හීනයක් තියන ගොළු බෙල්ලෙකුට හිනාවෙන්නෙ නැත්තෙ කවුද නේ? ඒත් ඉතින් හදිස්සියෙම දවසක් අපේ යාළුවාගේ නම වෙනස් කරන්න වෙනවා, ඒකට සුපිරිම හේතුවක් තියනවා,ගොළුබෙලි තියෝ, අධිවේගී ටර්බෝ බවට හැරවෙනවා, ටර්බෝ කියල හදුන්වන්නෙ වාහන එංජින් වල ක්‍රියාකාරීත්වය වැඩිකරන්න යොදන උපාංගයක් ඉතින් අපේ තියෝඅ යාළුවට අන්න ඒ නම තමයි පටබැදෙන්නෙ, ඒ විතරක් නෙමෙයි අපේ ටර්බෝ කොල්ලට වාහනේ වේගෙ වැඩි කරන්න යොදාගන්න තවත් උපක්‍රමයක් වෙච්ච NOx කියන දේත් ලැබෙනවා, අර නීඩ් ෆෝ ස්පීඩ් මෝස්ට් වෝන්ටඩ් එකේ එහෙම රේසින් කාර් වල තියෙන්නෙ, අන්න එව්වා, කොහොමද ගොළුබෙල්ලෙක් එව්වා දාගෙන යනකොට.. පිස්සු නේ.. :P

Turbo Poster

                                              Turbo Site ……>>>

                                                                                                  

English Sub                                                                                   Sinhala Sub

Friday, October 25, 2013

The Lorax (2012) ගහක් කොළක් මලක් ඇත්තෙම නැද්ද මේ රටේ ?

The Lorax (2012) | ගහක් කොළක් මලක් ඇත්තෙම නැද්ද මේ රටේ?..[සිංහල උපසිරැසි සමඟ]

A 12-year-old boy searches for the one thing that will enable him to win the affection of the girl of his dreams. To find it he must discover the story of the Lorax, the grumpy yet charming creature who fights to protect his world.

එක්තරා කෙනෙක් නව සොයා ගැනීමක් කරනවා. එයා ඒක හදන්නේ විශේෂිත ගස් වර්ගයකින්. එයාගේ අදූරදර්ශී වැඩ නිසා මේ රටට මහ නරක කල දසාවක් ලබනවා. හැබැයි වළ බොර වුණත් මාළු ඇතොත් එච්චරයි කියලා සමහරු මේකෙත් මාළු බානවා. හැබැයි ඉතිං ඒ අයගේ කම්පනාව බා ගෙන තියෙන වළ ඉහගෙන කන්නයි. ඒත් කරුමේ කියන්නේ පොඩි එකෙක් මේ ඔක්කෝම ටික අංජබකල් කරන්නයි යන්නේ. මේ දෙගොල්ලගේ සටන මැදින් කතාව ගලනවා. පිරිසක් සොබාදමට පෙම් බැඳි අය. අනිත් අය සොබාදමට වෙර බැඳි අය.

ඉතිං මේකේ සින්දු ටිකකුත් තිබුණ හින්දාම තමයි මට මේක කොහොමහරි දෙන්නම ඕනේ කියල හිතුණේ. මට ඉතිං ඔය වගේ ඒවා කරල බලන්න මාරම ආශාවක් තියෙනවනේ. ඔන්න ඒකත් එක හේතුවක්! මං මේකේ තියෙන සින්දු ටික හැකි තාක් රසවත් විදිහට සිංහලට නගන්න තැත් කළා. සාර්ථක අසාර්ථක බව ඉතිං මට කියන්න ඕනේ ඕගොල්ලෝ තමා! මොකද මට බෑනේ මගේ වැඩක් ගැන විනිශ්චය කරන්න. හැබැයි මම සෑහෙන තරම් තෘප්තිමත්. නමුත් ඒක විතරක් මදි. ඒකයි. හි හි :)

හරි එහෙනම් අපේ යාළුවන්ට ආරාධනා කරනවා මම කරපු වැඩේ ගැන විනිශ්චයක් දෙන්න! එහෙමනම් ඒ විනිශ්චය මටත් දැනගන්න සලස්වයි කියලා මම හුඟාක් බලාපොරොත්තු වෙනවා. මොකද මේක ගැන ඔබේ අදහස් මට දැනගන්න සැලැස්සුවොත් ඒක මට උපකාරයක් වෙයි ඉදිරියටත් දිගටම මේ වගේ ගීත ‍රැගත් ඒවා තවදුරටත් කරනවද කියන එක ගැන තීරණේකට එන්න!

 

 English Sub                                                                                                      Sinhala Sub

එහෙමනම්; දැනට ආයුබෝං කිව්වා!

පින්තූර වලට පණ දෙන්න CrazyTalk Animator

 

CrazyTalk Animator, the next level of 2D animation. Create actors using any photo or illustration. Bring actors to life with automatic facial animation & innovative puppeteering motion. Drag & drop to build sets with scenery and props. Film and direct all the action with the camera & timeline tracks for complete 2D Animation.

මේක Entertainment මෘදුකාංග ගණයට අයත්වන බොහොම නිර්මාණශීලී මෘදුකාංගයක්. මේකෙන් අපිට ඕනෑම පින්තූරයක මුහුණ කොටසට විවිධ චලනයන් ලබා දෙන්නත් ඇසිපිය, හැඟීම්, දෙතොල් කැමති පරිදි පාලනය කරන්නත් පුළුවන්.
තව ඒ පින්තූරයට හඬ කවන්නත් හැකියාව තියෙනවා. හඬ කැවීමේදී ඒ ශබ්ධ රටාවට අනුරූප වන පරිදි දෙතොල් චලනය කරවල සැබෑවටම ඒ පින්තූරය කතා කරන ලෙස දක්වන්න පුළුවන්..
ඒ විදියට සකසා ගනිපු පින්තූරය අපිට කැමති ඕනෑම format එකකින් export කරගන්න පුළුවන්. Video file ලෙස, swf (flash) file ලෙස, Gif (Animating images) ලෙස හෝ .exe විධියට උනත් ලස්සන frames දාල ගන්න පුළුවන්.. තව පින්තූරයේ තියෙන Original parts ඉවත් කරල වෙනත් කොටස් දාන්නත් පුළුවන්. උදාහරණ විදියට යම් මුහුණක පින්තූරයක ඇස්, දෙතොල්, දත් ගලවා ඉවත් කරල වෙනත් ආකාරයක අවයව ඇතුළු කරන්න පුළුවන්..

Download sowtwere here

Download key here  

Popular Posts

 

Subscribe to our Newsletter

Contact our Support

Email us: malshyamal@gmail.com

Our Team Memebers