Time

Search

Friday, October 11, 2013

CD/ DVD/ Blu-ray පහසුවෙන්ම burn කරන්න [BurnAware Professional]

 

CD/ DVD/ Blu-ray පහසුවෙන්ම burn කරන්න [BurnAware Professional]

  

 

CD/ DVD burning software එකක් කියපු ගමන් හැමෝටම මුලින්ම මතක් වෙන්නෙ Nero. ඒත් Nero 8 වලින් පස්සෙ නිකුත් උන හැම edition එකකම ප්‍රමාණයට වඩා වෙනත් software අඩංගු කරල Nero වල සරලකම නැති කරා කිව්වොත් හරි. Burning software එකකින් user මූලිකවම බලාපොරොත්තු වෙන්නෙ Disk එකක් burn කරගන්න. ඒත් Nero අළුත්ම සංස්කරණ ඒකට අඩු මූලිකත්වයක් දීල Media utilities වැඩි ප්‍රමාණයක් අඩංගු කරල. මේ නිසා සාමාන්‍ය පරිගණකවල memory විශාල ලෙස නාස්ති වෙනවා..

BurnAware Professional , Nero භාවිතයෙන් හෙම්බත් උන අයට හොඳ විසඳුමක් කියන්න පුළුවන්.. සරල කුඩා (light) software එකක් වගේම භාවිතයටත් ඉතාම පහසුයි. CD write වෙනකොට උනත් භාවිත වෙන්නෙ ඉතා අවම memory usage එකක්..

Burn
  • Burn, backup or copy your files to CD, DVD or Blu-ray Discs.
    Supports recording from command-line and BAT scripts for automating routine actions.
    Supports CD-R/RW, DVD-R/RW, DVD+R/RW, BD-R/RE and DVD-RAM media, including high-capacity double-layer media.
    Supports UDF (Universal Disc Format 1.02-2.60), Bridge and ISO9660 (Level 1-3, Romeo), including Joliet Unicode extensions.
  • Append or update Multisession discs.
    Supports multisession for DVD-RW/+RW and import of any session.
  • Burn standard or boot disc images.
    Supports ISO and CUE/BIN image files.

0 comments:

Post a Comment

Popular Posts

 

Subscribe to our Newsletter

Contact our Support

Email us: malshyamal@gmail.com

Our Team Memebers