ඔන්න අද අරන් ආවේ ගොඩක් දෙනෙක් එනකන් ඇගිලි ගැනගැන හිටපු මේ අවුරුද්දේ නිකුත් උනු හොදම සජීවීකරන සිත්තමක්. දැනටමත් අන්තර්ජාතික සිනමා දර්ශකයේ ඉහලම වැජඹෙන්න මෙය සමත් වෙලා තියෙනවා. තව මේ අවුරුද්දේ බොක්ස් ඔෆිස් වාර්තා අතරත් දැනට තුන් වෙනි තැන තමා ඉන්නේ. ඉතින් කතාව සුපිරි එකක් කියල තේරෙනවනේ.
While Gru, the ex-supervillain is adjusting to family life and an attempted honest living in the jam business, a secret Arctic laboratory is stolen. The Anti-Villain League decides it needs an insider's help and recruits Gru in the investigation. Together with the eccentric AVL agent, Lucy Wilde, Gru concludes that his prime suspect is the presumed dead supervillain, El Macho, whose his teenage son is also making the moves on his eldest daughter, Margo. Seemingly blinded by his overprotectiveness of his children and his growing mutual attraction to Lucy, Gru seems on the wrong track even as his minions are being quietly kidnapped en masse for some malevolent purpose. Written by Kenneth Chisholm (kchishol@rogers.com)ඉතින් කතාව දිහාවට හැරුනොත් කට්ටියට මතකයිනේ Despicable Me (2010) දී අපේ ‘ගෘ’ හඳ උස්සල ආයේ ගානට තිබ්බ තැනින්ම තියපු සිද්දිය. (සෙල්ලන්ද ආයේ හඳ ඉස්සුව කිව්වාම). ඒත් දැන් ‘ගෘ’ ඔක්කොම නරක වැඩ අත්හැරලා ජෑම් බිස්නස් එකක් කරගෙන කලින් කතාවෙ හම්බුන ගෑනු ලමයි තුන් දෙනාවත් බලාගෙන සතුටින් සාමෙන් ඉන්නවා. ඔය අස්සෙ දුශ්ටයන් පිටුදැකීමේ සංගමෙන් ගෘව තෝරගන්නවා දරුනු අපරාධකරායෙක් අල්ලගන්න උදව්වට (මොකද ගෘ කියන්නෙත් හිටපු නියම අපරාධකාරයෙක්නේ). මේකට සහයට මෙයාට හම්බෙන්නෙ ලුසී කියන නියෝජිතවරිය. අපරාධාකාරයත් සෙල්ලම් වැඩකට නම් නෙමේ සැරසෙන්නෙ, ආයේ විනාශකල නොහැකි හමුදාවක් හදන්න. හැබැයි අපරාධකාරය අල්ලනව. කෙසේ වෙතත් ගෘයි ලුසීයි අතරත් පොඩි මෙව්වා එකක් නම් ඔය අතරේ ඇති වෙනවා.
ඉතින් කට්ටිය අරගෙනම බලන්නකෝ මේ දෙන්න හොරාව අල්ලයිද, දෙන්න අතරේ තිබ්බ මෙව්ව එක හරි යයිද. එතකොට අර කෙහෙල් ගෙඩි වගෙ හිටපු ගෘගේ සහයකයෝ ටිකට මොනායින් මොනා වෙයිද කියල.
0 comments:
Post a Comment