Time

Search

Friday, November 15, 2013

Aashiqui 2 (2013) | උමතු ආදරය…

වියදම අමෙරිකානු ඩොලර් මිලියන 1.6යි, තිරගතවී පලමු සති හතර තුලදී ලද ආදායම අමෙරිකානු ඩොලර් මිලියන 18යි, ආදායම් වාර්තාවන්ගේ පලමු ස්ථානය. ප්‍රධාන රංගනය Aditya Roy Kapoor සමගින් සුරූපී Shraddha Kapoor… නාට්‍යමය, සංගීතමය, ප්‍රේමණීය ගනයෙහි ලා සැලකෙන මෙහි අධ්‍යක්ෂනය මෝහිත් සූරි, පිටපත ශගුප්තා රෆීක්, සංගීත අධ්‍යක්ෂනය Mithoon සමගින් Jeet ganguly.

ආදරය, සෙනෙහස, උමතු බව.. ඒවා වචන මිසක් වෙන කිසිම දෙයක් නෙමේ.. ඒත්, මට ඇයව මුණගැහුනට පස්සෙ.. ඒ වචන වලට වටිනාකමක් එකතුවුනා. ආදර කියන්නෙ මගේ ජීවිතයෙදි විහිළුවක් වෙලා තිබුනෙ, ඒත් දැන් ආදරය විහිළුවක් නෙවි. මගේ මේ උමතුව දැන් ඔයා වෙනුවෙන්මයි අරෝහි. මම මේ වෙලාව වෙනකම් කොයිතරම් නම් බලන් හිටියද, මම ඔයාට ආදරෙයි අරෝහි! මට පුළුවන් ඔයාව වසරේ හොදම ගායිකාව කරවන්න, ඔයාට තියෙන්නෙ පුදුමාකාර කටහඩක් අරෝහි…… පුදුමාකාර කටහඩක්.. ඔයාව මුනගැහෙන්න කලින් මගේ ජීවිතේ විනාශකාර හතුර වෙලා තිබුනෙ මමමයි, ඒත් දැන් ඔයා මගේ ලග ඉන්නව, මට ඔයාගෙ ජීවිතේ විනාශකාරය වෙන්න ඕන නෑ අරෝහි, මම යනව ඔයාගෙ ජීවිතෙන්, තමන්ම සමගද නැතිනම් දෙවියන් සමගද මේ මොහොතේ මා සටන් කරනුයේ…. කිනම් කඩයිමකටද මාව රැගෙන ආවේ මේ උමතු ආදරය. මමයි රාහුල් ෂෙකර්.., මම තමයි සුපිරි තරුව.. හැමදේම ඉවරයි අරෝහී හැමදේම ඉවරයි….!!!!

YouTube-Android-download

                                                 

 

 

270 MR (WEB Rip) classic_green_bit_torrent

695 MB (DVD Rip) classic_green_bit_torrent

950 MB (720p BR) classic_green_bit_torrent

English Sub                                                                         Sinhala Sub

Wednesday, November 13, 2013

The World’s End (2013)

 

The World's End (2013)

තවත් බොක්ස් ඔෆිස් ෆිල්ම් එකක් අරන් ආවා ඔන්න,මේ සලරුව නිකුත් උනේ පසුගිය අගෝස්තු 23 වැනිදා.IMDb මීටරේට අනුව 44,970 දෙනෙකුගේ කැමැත්ත අනුව මේ වෙනකොට 7.3 තුනක් ලැබිලා තියෙනවා,Edgar Wright තමයි අධ්‍යක්ෂණයෙන් දායක වෙලා තියෙන්නේ. Action | Comedy | Sci-Fi යන වර්ගීකරණයට තමයි දාලා තියෙන්නේ..

හැමෝගෙම පහසුව ගැන හිතලා මම කතාව ගැන පොඩි හැඳින්වීමක් දෙන්නම්, ගැරී කිංග්,ඔලිවර් චෙම්බලින්(ඕ මෑන්),පීටර් පේජ්,ස්ටීවන් ප්‍රින්ස්,ඇන්ඩ් කිංස්ලි කියන්නේ පොඩිකාලේ එකට පිස්සු කෙලපු සෙට් එකක්,මෙයාලා තරුණ කාලේ රත්‍රන් හැතැක්මය කියලා පට්ට වැඩක් කරනවා,ඒ කියන්නේ ඔවුන් ජිවත් වන නිව්ටන් හැවින් නගරයේ එක හැතැක්මයක් තුල තියෙන තැබෑරුම් දොළහකට එක රැයක් තුල යනවා…කොහොමද වැඩේ,ඉවර වෙනකොට උදේ වෙනවා.කොහොම නමුත් දැන් වසර විස්සකට වැඩිය කාලයක් ගත වෙලා,හැමෝම තමන්ගේ වැඩකටයුතු වලට හැඩගැහිලා.හැමෝම කසාද බැදලා.නමුත් ගැරී කිංග් එහෙම නැහැ,තවමත් ඒ කාලේ වගේ ෆන් එකේ ඉන්නවා,අනිත් හැමෝම හොද රැකියා කරනවා.ගැරී කිංග්ට නැවත අදහසක් වෙනවා තරුණ කාලේ කරපු ඒ වැඩේ නැවත කරන්න,ඉතින් කොහොම හරි ගැරී නැවත යාළුවො හොයාගෙන ගිහිල්ලා අමාරුවෙන් වැඩේට කැමති කර ගන්නවා.එයාලා එයාලගේ පැරණි නගරයට නැවත යනවා,පීටර් ගේ සහෝදරි වන සෑම් පස්සේ මෙයාලට එකතු වෙනවා.පුදුමයක අරුමය..

නගරයේ ඉන්න සියළුම වැසියන් රොබෝවරුන් බවට පත් වෙලා,කස්ටියට හිතා ගන්න බැරුව යනවා මේ මොකෝ වෙලා තියෙන්නේ කියලා,කොහොමද මේක වෙන්නේ,මුලින්ම මොවුන් ඇවිල්ලා තියෙන්නේ 1992 දී,පළමුව තොරතුරු එකතු කරලා,පස්සේ එකා දෙන්නා රොබෝලා බවට පත්වෙලා,පස්සේ ඔක්කොම.කරන්නේ මේකයි,DNA සාම්පල් අරගෙන ඉවර වෙලා නව පිටපතක් හදනවා,ඇත්ත මනුස්සයට මොකද වෙන්නේ කියලා ෆිල්ම් එකේ අවසාන හරිය වෙනකම් දැන ගන්න වෙන්නේ නැහැ,ඔවුන් DNA එක දහඩිය,කදුළු බීර බීපු විදුරු වලින් සහ සිපගැනීම් වලින් පවා හොර රහසේම හොරකම් කරනවා,මේ රොබෝවරු අතර ලොකු විශාල කට්ටියත් ඉන්නවා,ඔවුන් ප්‍රචණ්ඩයි..පස්සේ අලුතෙන් එන මිනිස්සුන්ගේ පිටපත හදනවා.මුලින්ම මෙයාලගෙන් ඔලිවර් කොටු වෙනවා,ඊළගට පීටර්…එනිත් අයට මොකද වෙන්නේ?? මේ රොබෝලා කියන්නේ ඇත්තටම කවුද?? ඔවුන් මොන ලෝකෙන්ද ඇවිල්ලා තියෙන්නේ?? ඇත්ත මිනිස්සුන්ට මොනවා වෙලාද? මේ ප්‍රශ්ණ වලට පිළිතුරු හොයා ගන්න නම් බලන්න.

YouTube-Android-download

 

                                                        

 

 

480 MB (480p BR)

810 MB (720p BR)

1.4 GB (1080p BR)

English Sub                                                           Sinhala Sub

Getaway (2013) | නොනවතින ධාවනය..

 Getaway-2013


Getaway is a 2013 American action thriller film starring Ethan Hawke, Selena Gomez and Jon Vought. Directed by Courtney Solomon and written by Gregg Maxwell Parker and Sean Finnegan, the film is distributed by Warner Bros., the last Dark Castle Entertainment film to be released by Warner Bros. Pictures, as Universal Pictures took Dark Castle over in 2013. Though originally reported to be a remake of the 1972 film The Getaway, the film is actually an original story.
The film was released in the United States on August 30, 2013. The film was due for UK release on October 4th 2013 but was rescheduled to December 6th 2013.
Washed up former race driver Brent Magna (Ethan Hawke) arrives home to find his house ransacked and his wife, Leanne, missing. Suddenly, his phone rings. On the other end is a mysterious man known only as The Voice (Jon Vought) who reveals himself as the kidnapper of Magna's wife. The man tells Magna that he must follow a set of instructions precisely in order to be reunited with his wife. The Voice orders Magna to steal a specially customized Shelby Mustang from a parking garage. The Voice warns Magna that if he does not follow the instructions or is caught, Leanne will die.Magna sees two police officers chasing him and speeds off. Being a skilled driver, he is able to evade them with ease, eventually setting a trap to cause one to crash into the other. Despite more police cars joining the pursuit, Magna is able to out maneuver them. Some time later, Magna is again contacted by The Voice, who directs him towards his first task. He tells Magna to speed up and take some perilous turns, eventually being forced to crash through a park, ice rink, and shopping center, nearly killing numerous civilians in the process. The Voice calls to congratulate him and tells him to keep moving. Brent is ordered to crash into a water truck and run through a red lighted intersection, causing accidents in his wake. Brent is then ordered to park in a construction zone and await further instructions. Watch the film forward. සුපිරි ෆිල්ම් එකක් අනිවා බලන්න හැමෝම…
YouTube-Android-download

                          

 650 MB ( 720p WEB )

705 MB ( HD Rip )     

1.0 GB ( 720p WEB )

English Sub                                                                 Sinhala Sub


Tuesday, November 12, 2013

Wireless Hacking Package 2013



The majority of specific IT security literature sources would list the available

tools and appropriate commands and call it a day. We call it an early

caffeinated morning. Knowing the basics of wireless networking and which tools

to use to discover access points, dump the traffic, crack WEP, and so on is not

enough. In fact, it only brings the attacker to the “script kiddie” level,

whereas a wireless security professional should be far above it. You should

understand how the protocols involved and the

available attack methodologies work (something that is slowly uncovered through

this book). Apart from that, you should also have a precise calculated plan of

your penetration testing procedure, taking into account all known peculiarities

of the network you are after.

There are Video Tutorials too…..

Download here




AVG Internet Security 2014 with Keys

Our best virus protection – now includes new privacy features to protect your private data

 

 

AVG Internet Security is one of the most feature-rich security suites you can find. It protects you from all sort of dangers and threats any time you go online.

Like many other security apps, the installation of AVG Internet Security is quite long. The installer downloads the 123 MB application file, and also requires you to uninstall any other security apps present on your system – even if they’re also an AVG product. This is understandable though, as AVG Internet Security includes pretty much everything you need to stay safe while browsing the web. Also, bear in mind that unless you choose the custom installation option, the program will change your homepage and install the AVG browser bar.

Once AVG Internet Security is finally installed in your system, and after the usual system restart, you’re presented with an easy, clear interface, with icons that take you to the program’s functions. Some of the tools included in AVG Internet Security are an antivirus, an antispyware, scanners for links and email (including an anti-spam tool), two special security shields (Online for web activity and Resident for local active processes), an anti-rootkit app and a special tool to protect your identity online.

AVG Internet Security includes also an extensive configuration menu so that you can easily adapt the program to your needs. It may take a while, but it’s worth the effort.

 

gh

Download Links –>>>

                         AVG Internet Security 2014 _ X86             

     AVG Internet Security 2014 _ X64

       AVG Internet Security  2014 keys

 

Monday, November 11, 2013

මදුරුවන් එලවන්න සොෆ්ට්වෙයා එකක් - Anti Mosquito

 

අද දෙන්නේ ඔන්න වෙනස්ම සොෆ්ට්වෙයා එකක් ඔයාලට.ඔය හවසට කූං කූං ගගා එන මදුරුවන් පන්නලා දාන පුංචි  සොෆ්ට්වෙයා එක්ක මෙන්න.

මදුරු කොයිල් පත්තු කරන්න ඕනෙත් නෑ.ඒ වගේම ඒවට යන වියදමත් නෑ.දුම නෑ.ගද නෑ

 

මේකෙන් වෙන්නේ අදි තරංගයක් යම් පරාසයක් තුලට විහිදෙන එක එතකොට මදුරුවන්ට අපිට වඩා හොදට කන් ඇහෙන නිසා මේ අයට ඉන්න බැරුව පැත්ත පලාතේ එන්නෙ නෑ!

rectangular-web-button-light-blue-with-clouds-icon-and-the-word-free-download-psd_www.all-graphic.net-4

Google Sketchup Pro 2013 v13.0.4812 Free Download

 

Google SketchUp is an easy to use application that willl help you learn to create 3D models of houses, sheds, decks, home additions, woodworking projects – even space ships.
You can add details, textures and glass to your models, design with dimensional accuracy, and place your finished models in Google Earth, share them with others by posting them to the 3D Warehouse, or print hard copies. Google SketchUp (free) is a great way to discover if 3D modeling is right for you.
SketchUp (free) includes these tools:

  • Drawing and modifying geometry: Polygon, FollowMe, Offset, and Intersect with Model.
  • Construction: Dimension, Tape Measure, Protractor, Section Slice, Layers, Area & Length Calculation

Using SketchUp you can:
  • Draw, modify, measure, rotate, and scale geometry.
  • Place section slices to view and work on model interiors.
  • Add pre-made textures to your models, or create new ones.
  • Add pre-made components like trees, cars, doors and windows, and people to your models, or create new components.
  • Soften and smooth faces.
  • Cast real-time shadows for any location on earth.
  • Simulate movie camera placements.
  • Perform walk-throughs.
  • Create presentation tours.
  • Import 2D images (.jpg, .png, .tif, .tga, .bmp) and 3D models (.3ds, .dem, .ddf, .dwg, .dxf, .skp).
  • Export your models to Google Earth.
  • Export 2D images of your models (.jpg, .bmp, .png, .tif).
  • Print your models.
  • Create add-on programs using the Ruby programming language.


SketchUp is the 3D modeling tool for design professionals
The professional version of SketchUp empowers design professionals to explore and communicate complexdesign concepts.
SketchUp users have the ability to:
- Export models in 3DS, DWG, DXF, OBJ, XSI, VRML, and FBX file formats.
- Export animations and walkthroughs as MOV or AVI files.
- Use organic modeling (Sandbox) and Film & Stage (pre-viz) tools.
- Import and export GIS data.
- Print and export raster images at higher-than-screen resolution.
- Receive free email technical support for two years after purchase.
- Use the software for commercial purposes (the free version is approved for personal use only).
Crack, Key.

mega

Google+Sketchup+Pro+2013+v13.0.4812+Screen.png (470×270)

Chicken Invaders 3 - Revenge of the Yolk Christmas Edition

 

 

Prepare your Teflon-coated helmet for colored-egg action in Chicken Invaders 3 - Revenge of the Yolk Christmas Edition, a hilarious space shooter for the entire family.
Chickens. For centuries we have oppressed them, grilling, roasting, stewing, and stuffing them in buns. The time has come for us to pay. Intergalactic chickens are invading Earth, seeking revenge for the oppression of their earthly brethren! It's time for you to fight for our ancestral right to omelets. Will you succeed? Will the future of chicken burgers be secure? Or will you end up as part of the menu in a galactic chicken restaurant?
Blast off and fight through 120 fun waves of invading chickens in 12 intergalactic star systems. Discover nine awesome weapons such as a spread shot or beam, each upgradeable to 11 levels, and set them to extra crispy when battling gigantic Boss chickens. Collect 30 unique bonuses, 15 shiny medals, and get access to 20 unlockable secrets.
Try the free trial version or download the full-unlimited version of Chicken Invaders 3 - Revenge of the Yolk Christmas Edition today!

mega - Copy

Internet Download Manager IDM 6.18 Build 9 Final

image

 

 

Internet Download Manager (IDM) is a tool to increase download speeds by up to 5 times, resume and schedule downloads. Comprehensive error recovery and resume capability will restart broken or interrupted downloads due to lost connections, network problems, computer shutdowns, or unexpected power outages. Simple graphic user interface makes IDM user friendly and easy to use.Internet Download Manager has a smart download logic accelerator that features intelligent dynamic file segmentation and safe multipart downloading technology to accelerate your downloads. Unlike other download managers and accelerators Internet Download Manager segments downloaded files dynamically during download process and reuses available connections without additional connect and login stages to achieve best acceleration performance

Rar password- www.lahirushyamal.com

Install Notes
1] Install The App
2] Exit The App from System Tray
3] Copy patch
4] Register using Given patch
5] Enjoy This Release!!

Saturday, November 9, 2013

Download නොකර video අරගන්න [video cache viewer]

 

අපි YouTube, Facebook හෝ වෙනත් ඕනෑම වෙබ් අඩවියක Video එකක් නරඹා හෝ Audio (mp3) එකක් Online ඇසුවායි සිතමු. එතකොට ඒ Video එක අපිට download කරගන්න අවශ්‍ය උනොත් , ඒක online නැරඹීමට ගිය data ප්‍රමාණය සහ download කිරීමේදී වැයවන data ප්‍රමාණය එකතු උනාම සැබෑවටම අපිට Original file එකේ ධාරිතාවය වගේ දෙගුණයක data ප්‍රමාණයක් වැය වෙලා තියෙනවා..
ඒත් සැබෑවටම Online Video/ Audio එකක් අපි බලනකොට ඒකෙ Online Stream වෙන data අපි නොදැනුවත්වම අපේ පරිගණකයේ browser cache එක තුල temporary ගබඩා වෙනවා. ඔයා සම්පූර්ණයෙන්ම (seek නොකර) Video එකක් බැළුව කියන්නෙ ඒ Video එක දැනටමත් ඔයාගෙ පරිගණකයට download වී අවසානයි.
නමුත් අපිට ලේසියෙන් ඒ file හොයාගන්න බැහැ. මොකද සෑම විටම browser cache එක තුල අවම වශයෙන් cache වූ files 10,000 කට වඩා තියෙන්න පුළුවන්. ඒ වගේම ඒ files store වෙන්නෙ හඳුනාගත නොහැකි file types වලින්.
ඉතින් ඒකට කදිම විසඳුමක් තමයි මේ ඉතාමත් කුඩා video cache viewer මෘදුකාංගය. Software එක කුඩා උනාට ඒකේ ප්‍රයෝජනය නම් ඉතාම ඉහලයි.

images

මේක Portable Software එකක් නිසා Install කරන්න අවශ්‍ය නැහැ. නිකන්ම double click open කරපු ගමන් ඔයාගෙ browser cache එක පීරල video files එකතු කර ගන්නවා.

  • File name එක නම් එන්නෙ ඔහොම හඳුනා ගන්න බැරි සංකේතයක්. Title හා Download link එකෙන් ඔයාට අවශ්‍ය Video එක හඳුනා ගන්න පුළුවන්.
  • Play button එකෙන් Video/Audio එක Play කරල බලන්න පුළුවන්. නමුත් default open වෙන්නෙ windows media player එකෙන් නිසා media player එකට support නොකරන Video format play කරන්න හැකියාවක් නෑ.
  • රතු පැහැයෙන් කොටු කරල තියෙන තැනින්  ඒ media file ඔබට අවශ්‍ය තැනකට save කරගන්න පුළුවන්. Play කිරීමට නොහැකි files මෙමඟින් වෙන තැනකට save කරල VLC වගේ වෙනත් player එකකින් play කරන්න පුළුවන්.
  • මෙතනින් ඔබට ලබා ගත හැක්කේ In Cache අගය Yes වෙන files පමණයි. අනෙකුත් ඒවා cache memory එකෙන් දැනටමත් ඉවත් වෙලා.
ඔබ සම්පූර්ණයෙන්  Video එක බැළුව නම් සම්පූර්ණයෙන්ම ඒක නැවත මෙමඟින් ලබාගන්න පුළුවන්. කඩින් කඩ බැළුවොත් එක් එක් කොටස වෙන වෙනම ලැබෙන්නෙ.

◘ Online නරඹන Video එකක් එසැණින්ම cache එකට read කරන්න බැරි වෙන්න පුළුවන්. එහෙම උනොත් ඊළඟ පාර පරිගණකය boot කරාම හරි, එහෙමත් නැත්නම් restart කරාම හරි ආපහු software එක run කරාම ඔක්කොම video පෙන්වයි.

Like me on facebook

ඔයාලගේ ඇස් දෙක Browser එකෙන් ආරක්ශා කරගන්න.

 

මේක ඇත්තටම පුංචි Extension එකක් ඒත් මේකේ වටිනාකමනම් කියලා වැඩක් නෑ.මේක Facebook , Twitter  ,Google + හෝ අනෙකුත්  ඔයාලා අන්තර්ජාලයේ ඉන්නකොට ඔයාලා නොදැනුවත්වම පැය ගානක් එක දිගට Monitor එක දිහා බලන් ඉන්නවා.

ඉතින් එහෙම බලන් ඉන්නකොට මොනිටර් එකේ Brightness එක අඩු , වැඩි ප්‍රමාණය අනුව ඔයාගේ ඇස් දෙකට වන හානිය ගැන ඔබ සිතුවාද ?

එක දිගට මොනිටර් එක දිහා ඔබ බලන් ඉන්නකොට ඇස් පියවිලි වාර ගණන අප නොදැනුවත්වම අඩු වෙනවා.ඉතින් ඇස වියලි බාවයට පත්වෙනවා.ඒ වගේම Monitor එකෙන් ලැබෙන ආලෝකය අපේ ඇස් වලට අහිතකර වෙන්නත් පුලුවන්.

Programmer කරන අය දන්නවා ඇති මේ සීන් එක.ඒවගේම රෑට කාමරේ ලයිට් දාන්න ඕනෙත් නෑ :D මොකද මේකෙන් අපිට මොනිටර් එකේ එලිය අඩු කරන්න පුලුවන්.මොනිටර් එක රත් වෙන එක අඩු කරන්නත් පුලුවන් .

සමහර මොනිටර් තියෙනවා කොතරම් Brightness Adjust කරත් තමන්ට ඕනෙ ප්‍රමාණයෙන් හදා ගන්න බෑ.ඉතින් ඔයාලට දැන් ඒ ගැන වද වෙන්න ඕනේ නෑ.මේ Extension එක   ඔයාගේ ගූගල් ක්‍රෝම් බ්‍රවුසර් එකට දා ගන්න.වෙනස වටහා ගන්න.

rectangular-web-button-light-blue-with-clouds-icon-and-the-word-free-download-psd_www.all-graphic.net-4

ඔයාට ඕනේ ගානට Brightness එක හදා ගන්න පුලුවන් ඒකට මේ Extension එක ගූගල් ක්‍රෝම් එකට ඇඩ් කර ON (Alt + F5 Turn On) කරලා Alt + Arrow key up and down වලින් Adjust කරන්න.

Friday, November 8, 2013

You're The Boss Full

 

You're The Boss

Take the reins of a lowly warehouse office and work your way up the corporate ladder in You're The Boss. Assemble your team of employees, each with unique skill sets and personalities. Then sell and advertise your products, improve your employees' skills and morale, and research powerful opportunities. Standing in your path are the six dreaded bosses, and only the most savvy of managers has what it takes to earn every promotion and fulfill the ultimate prophecy.

 

 

 

 

 

The Wolverine (2013) | නොමියෙන මිනිසා නැවතත් කරලියට…

 

වොල්වරින් කිව්වම නොදන්නේ කව්රුද, ඒ තරම් ප්‍රසිද්ධ චරිතයක් තමයි වොල්වරින් කියන්නේ. X Man චිත්‍රපට මාලාව සමඟ ඉදිරියට පැමිණි මේ චරිතය ඒ හැම එකකම වාගේ ප්‍රධාන චරිතයක් රඟ දැක්වුවා.  X-Men (2000),  X2 (2003),  X-Men : The Last Stand (2006), X-Men Origins : Wolverine (2009) සහ X-Men: First Class (2011) තමයි මෙතුවක් කලකට X men ලේබලය යටතේ අපේ රසාස්වාදය වෙනුවෙන් දිග හැරුනේ.

යකඩ නිය සහිත මේ නොමියෙන මිනිසාට තියෙනවා තම ඇඟ තුල අපූර්ව හැකියාවක්. ඒ ඕනෙම දෙයකින් තමන්ව සුව කරගැනීමේ හැකියාව. මෙවර ඒ හැකියාව ඔහුට කරදරයක් වෙලා. මොකද අවසානයේ අපි දැක්කේ වොල්වරින් අතින් ඔහුගේ පෙම්වතිය වූ ජීන් මියයනවා. ඒ සමඟම මේ අපූරු මිනිසා ඔහුගේ මේ සටන් කාමී දිවියෙන් ඉවත් වෙලා තනිව වනගත ජිවිතයක් ගෙවනවා. එතනින් තමා මේ කතාවේ ආරම්භය. ඒ වගේම මෙහි අධ්‍යක්ෂණය James Mangold විසින්. රංගන දායකත්වය වෙනදා වගේම මේ චරිතය අපේ හිත තුල දෙවනත් කරන්න තරම් හැකියාවක් සහ පෞර්ෂයක් ඇති සුපිරි නළු Hugh Jackman විසින්. ඒ වගේම මෙහි තව නව චරිත වගයක් එලි බහිනවා. ඒ චරිත වලට රංගනය සපයන්නෙත් අලුත් නිළියන් කිහිප දෙනෙක් Tao Okamoto, Rila Fukushima යන ජපාන නිළියන් සමඟ Svetlana Khodchenkova නැමති රුසියානු නිළිය රංගනය සපයනවා තවත් දුෂ්ඨ චරිතයකට. මේ උපසිරැස නිර්මාණය කරනකොට මේ චිත්‍රපටය තවමත් තිරගත වෙනවා. කැමරා පිටපතක් උපයෝගී කරගෙන මෙහි උපසිරැස නිර්මාණය කලේ මේ කතාවට තියෙන ආසාවම නිසා. මේ වනවිට ජාත්‍යන්තර ලකුණු දර්ශකය 7.1 ක ලකුණු ප්‍රමාණයක් ලබා දී තිබෙනවා. ඒ වගේම පළමු සතිය තුල වාර්තා ගත ආදායමකුත් හොයලා තියෙනවා. මේ වනවිට චිත්‍රපට නිෂ්පාදන පිරිවැය වූ ඇමෙරිකානු ඩොලර් මිලියන 100ක මුදල එනම් අදවන විට 2013 අගෝස්තු 8 වනවිට අදායම ඩොලර් මිලියන 102ක් ලෙසිනුයි වාර්තා වෙන්නේ. මේ විස්කම කරලා තියෙන්නේ සති දෙකකින් එනම් 2013 ජුලි 26 තිරගත කිරීම අරඹලා සති දෙකක් වගේ ඉතාමත් කෙටි කලක් තුල. එහෙනම් මම කියන්නම් මෙවර වොල්වරින් සූදානම් වෙන්නේ මොකටද කියලා.

මතක ඇතිනේ ජපානෙට ඇමෙරිකාව පරමාණු බෝම්බ දැම්මා 1945 අගෝස්තු 6 සහ 9 දින වලදී හිරෝෂිමා නාගසාකි කියන නගර වලට. මේ කාලේදී වොල්වරින් ජපාන සිරකරුවෙක් නාගසාකි වල තියෙන හිර කඳවුරක. ඒ අවස්ථාවේ තමා නාගසාකි වලට පරමාණු බෝම්බ දමන්නේ. මෙසේ පරමාණු බෝම්බ වැටෙන අවස්ථාවේදී ඔහු එක්තරා ජපාන සෙබලෙකුගේ ජීවිතය බේරා ගන්නවා. මම මුලින් කිව්වා වගේ තම පෙම්වතියගේ මරණයෙන් පසු වනගත වූ වොල්වරින් එහෙමත් නැතිනම් ලෝගන් හොයාගෙන කෙනෙක් එනවා ජපානෙන්. එතනින් තමා කතාවේ ආරම්භය. මේ එන කෙනා එන්නේ ඇර 1945 දී වොල්වරින් විසින් බේරාගත් කෙනාගේ පණිවිඩයකට. ඒ ඔහු මිය යන්න පෙර කල උදව්වට ස්තුතිය ප්‍රකාශ කරන්න. එත් එහි යටි අරමුණ එයමද? මෙවර වොල්වරින් හට මුහුණ දෙන්න වෙන අභියෝගය කුමක්ද? ඒ සියල්ල ඔබට බාරයි එහෙනම්. මේ වගේ උපසිරසක් සමඟ නැවත මුණ ගැහෙනතුරු ඔබ සැමට ජයෙන් ජය!!

අමතක උනානේ කියන්න, අන්තිමට ඊළඟ X-Men චිත්‍රපටය ගැන ඔන්න ඉඟියක් දීලා තියෙනවා නොවරදවාම බලන්න. නාමාවලිය පටන්ගෙන ටික වෙලාවකින් තමා ඒ ගැන යන්නේ. තවත් ලොකු කේස් එකක් වෙන්ටයි යන්නේ..

                      YouTube-Android-download                                                                                                                                                                                                                                                                                                                                                                      

650 MB (DVD)

705 MB (BR) 

980 MB (BR) 


 

 English Sub                                                                   Sinhala Sub

Popular Posts

 

Subscribe to our Newsletter

Contact our Support

Email us: malshyamal@gmail.com

Our Team Memebers