
වියදම අමෙරිකානු ඩොලර් මිලියන 1.6යි, තිරගතවී පලමු සති හතර තුලදී ලද ආදායම අමෙරිකානු ඩොලර් මිලියන 18යි, ආදායම් වාර්තාවන්ගේ පලමු ස්ථානය. ප්‍රධාන රංගනය Aditya Roy Kapoor සමගින් සුරූපී Shraddha Kapoor… නාට්‍යමය, සංගීතමය, ප්‍රේමණීය ගනයෙහි ලා සැලකෙන මෙහි අධ්‍යක්ෂනය මෝහිත් සූරි, පිටපත ශගුප්තා රෆීක්, සංගීත අධ්‍යක්ෂනය Mithoon සමගින් Jeet ganguly.
ආදරය, සෙනෙහස, උමතු බව.. ඒවා වචන මිසක් වෙන කිසිම දෙයක් නෙමේ.. ඒත්, මට ඇයව මුණගැහුනට පස්සෙ.. ඒ වචන වලට වටිනාකමක් එකතුවුනා. ආදර කියන්නෙ මගේ ජීවිතයෙදි විහිළුවක් වෙලා තිබුනෙ, ඒත් දැන් ආදරය විහිළුවක් නෙවි. මගේ මේ උමතුව දැන් ඔයා වෙනුවෙන්මයි අරෝහි. මම මේ වෙලාව වෙනකම් කොයිතරම් නම් බලන් හිටියද, මම ඔයාට ආදරෙයි අරෝහි! මට පුළුවන් ඔයාව වසරේ හොදම ගායිකාව කරවන්න, ඔයාට තියෙන්නෙ පුදුමාකාර කටහඩක් අරෝහි…… පුදුමාකාර කටහඩක්.. ඔයාව මුනගැහෙන්න කලින් මගේ ජීවිතේ විනාශකාර හතුර වෙලා තිබුනෙ මමමයි, ඒත් දැන් ඔයා මගේ ලග ඉන්නව, මට ඔයාගෙ ජීවිතේ විනාශකාරය වෙන්න ඕන නෑ අරෝහි, මම යනව ඔයාගෙ ජීවිතෙන්, තමන්ම සමගද නැතිනම් දෙවියන් සමගද මේ මොහොතේ මා සටන් කරනුයේ…. කිනම් කඩයිමකටද මාව රැගෙන ආවේ මේ උමතු ආදරය. මමයි රාහුල් ෂෙකර්.., මම තමයි සුපිරි තරුව.. හැමදේම ඉවරයි අරෝහී හැමදේම ඉවරයි….!!!!





Take the reins of a lowly warehouse office and work your way up the corporate ladder in You're The Boss. Assemble your team of employees, each with unique skill sets and personalities. Then sell and advertise your products, improve your employees' skills and morale, and research powerful opportunities. Standing in your path are the six dreaded bosses, and only the most savvy of managers has what it takes to earn every promotion and fulfill the ultimate prophecy.


