Time

Search

Sunday, January 12, 2014

Cloudy with a Chance of Meatballs 2 (2013)

 

 

Cloudy with a Chance of Meatballs 2 is a 2013 American computer-animated comic science fiction film produced by Sony Pictures Animation and distributed by Columbia Pictures. The film is the sequel to the 2009 film Cloudy with a Chance of Meatballs, which was loosely based on Judi and Ron Barrett's book of the same name. It was directed by Cody Cameron and Kris Pearn, produced by Kirk Bodyfelt, and executive produced by the directors of the first film, Phil Lord and Chris Miller.[2] The film was released on September 27, 2013.

Cloudy with a Chance of Meatballs 2 නිකුත් වුනේ 2013 සැප්තැම්බර් 13 වෙනිදා.  අන්තර් ජාතික සිනමා දර්ශකයෙ 6.6 ක අගයක් ලබාගන්න සමත්වෙලත් තියෙනවා. මේ දීලා තියෙන කොපිය ඉතාම හොඳ තත්වයෙ තියෙනවා කියලා මම සහතික වෙනවා. Cloudy with a Chance of Meatballs පළමු චිත්‍රපටය ඔයාලට මතක ඇතිනෙ. මේ චිත්‍රපටය ඒ සමඟ සම්බන්ධ වෙලා තමයි ආරම්භ වෙන්නෙ.  ඔයාලට බලන්න පුළුවන්. පළමු චිත්‍රපටිය අවසන් වන දිනයෙන් තමා දෙවැනි චිත්‍රපටිය ආරම්භ වෙන්නෙ. ඉතින් අපි කතාව පැත්ත ටිකක් බලමු.

මතකනෙ ෆ්ලින්ට් ලොක්වුඩ් ජලය ආහාර බවට පත් කරන්න පුළුවන් යන්ත්‍රයක් නිපදවනවා. ඒ යන්ත්‍රය නිසා ආහාර කාලගුණයක් ඇතිවෙලා ආහාර වැසි පටන්ගන්නවා සැලෝව් ෆෝල් වල. අන්තිමේදි මේ ෆිල්ඩිස්මඩෆර් කියන යන්ත්‍රය පාලනයෙන් තොර වෙලා ලොකු අවුලක් ඇතිවෙනවා ලෝකයටම. ඉතින් ෆ්ලින්ට්, සෑම් සහ මිතුරො එකතු වෙලා මේ යන්ත්‍රය අක්‍රිය කරනවා. එතනින් තමා දෙවැනි කොටස පටන්ගන්නෙ. ෆ්ලින්ට්, සැම්, අර්ල්, මෙනී, බ්‍රෙන්ට්, ටිම් සහ ස්ටිව් අලුත් පර්යේෂණාගාරයක් අරම්භ කරන්න සූඳානම් වෙනවා. මේ වෙලාවෙ එතනට එනවා චැස්ටර් වී. චැස්ටර් වී කියන්නෙ බලවත් විද්‍යාඥයෙක්. එයා ෆ්ලින්ට්ට කතා කරනවා එයත් එක්ක ලිව් කෝප් වල වැඩ කරන්න. ඒ වගේම පව්ත්‍ර කටයුතු සඳහා අනිත් අයටත් සැලෝව් ෆෝල් අතහැරලා යන්න වෙනවා නැවත දන්වනතුරු. ඒත් චැස්ටර් වී සූඳානම් වෙන්නෙ බොහොම රහසිගත කාර්යයකට. ඒත් චැස්ටර් වීගෙ කණ්ඩායමට ෆිල්ඩිස්මඩෆර් යන්ත්‍රය හොයාගන්න බැරි වෙනවා. ඒ නිසා ඔහු ෆ්ලින්ට්ගෙන් ඉල්ලා සිටිනවා තනියම දූපතට ගිහින් යන්ත්‍රය හොයලා විනාශ කරන්න කියලා. මොකද මේ යන්ත්‍රය මඟින් ජිවමාන ආහාර සතුන් නිපදවන්න අරගෙන. ෆ්ලින්ට් තනියම දූපතට යන්න සූඳානම් වුනත් අන්තිම සෑම් ඇතුළු ඔහුගෙ යාළුවොත් මේ ගමනට එකතු වෙනවා… ඉතින් ඔයාලත් බලන්න මෙයාලට දූපතේදි මුහුණ දෙන්න වෙන්නෙ මොනවටද…

youtube          IMDB240               

700 MB (720p BR) classic_green_bit_torrent

1.5 GB (1080p BR) classic_green_bit_torrent

650 MB (PPV Rip) idm

700 MB (720p BR) idm

Sinhala Sub         English Sub

Saturday, January 11, 2014

DivX Plus 10 full with keygen

 

hevc h265

A free video player, video converter and media server for Windows and Mac, DivX easily handles most video formats, including DIVX, AVI, MKV, MP4 and more.

If you like HD, get ready for Ultra HD. Often called 4K, video at this resolution packs in four times as many pixels as its predecessor 1080p video. DivX 10.1 brings you DivX HEVC Ultra HD profile for playing and converting DivX HEVC 4K videos in stunning quality. DivX Plus™ Software to play DivX®, AVI, MKV, MOV and MP4 video with our media player. Or watch these videos in other popular media players like Windows Media Player or Media Player classic. Purchase DivX Pro to create your own HD DivX videos. DivX® is a digital video format that offers a high-quality viewing experience on any device or platform — from your PC to your phone to your living room TV. Over 100 million devices that support DivX video have shipped worldwide from major manufactures, including DVD players, gaming consoles, mobile phones and more. DivX® gives you the power to watch, create and share high-quality videos on your Windows or Mac computer.

What's New:

DivX HEVC Ultra HD 4K profile support.
Player, DWP support HEVC real time video decoding up to 4K
Converter has new DivX HEVC UHD 4K preset for encoding up to 4K
Converter accepts AviSynth (.avs) files as input
Converter added “Encoding Modes” for HEVC profiles to balance quality vs speed tradeoffs
Converter added ability to toggle WPP on/off for HEVC profiles
Converter can "change" output folder for each individual video now
Player added Subtitle and Audio icons to playback bar for quick access
Player added time indicator tooltip when hovering over progress bar
DMS added “Stream To” DLNA Controller functionality for devices such as Xbox
DMS settings now easily accessible in Windows Task bar
DWP added experimental DivX Adaptive Streaming (.smil) for HEVC files up to 9 levels
DWP added Download icon for quick “save as” access
Official support for Mac OSX 10.9 Mavericks and Windows 8.1
Player, Web Player support HEVC real time video decoding up to 1080p

OR     

Please comment me.

Friday, January 10, 2014

Windows 8.1 KMS Activator Ultimate 2014 v1.5

 

xM8LOVfu5w

Windows 8 8.1 KMS Activator Ultimate 2014 is the most Simple amp userFriendly activator for Windows 8.1 It is Safe activator with no harm to System Files Period of.Download the Windows 8 1 KMS Activator Ultimate v1 5 Activation Windows 8 and 8 1 Torrent for Free with TorrentFunk.Windows 8.1 Product Key Finder is a program that searches for licenses in different servers for Windows 8.1 all types of publications.The Keys are.Windows 8 8.1 KMS Activator Ultimate 2014 v1.5.1 MafiaSSSTeam OSHKRGWindows 8 8.1 KMS Activator Ultimate 2014 v1.5.1.exe 5.98 MB.

image

It Activates :                                                               
Windows 8.1 Professional
Windows 8.1 Professional_N
Windows 8.1 Enterprise
Windows 8.1 Enterprise_N
Windows Server 2012 R2 Server Standard
Windows Server 2012 R2 Datacenter
Windows Server 2012 R2 Essentials
Windows 8 Professional
Windows 8 Professional N
Windows 8 Enterprise
Windows 8 Enterprise N
Add New features in v1.5.1
New Design
Stable Version
Update KMS server every day
Add Activation:
Windows 8 Professional
Windows 8 Professional N
Windows 8 Enterprise
Windows 8 Enterprise N
Fixed all bug.
Requirements:
Net Framework 2.0
                             password: www.lahirushyamal.com

download

Please comment me.

Thursday, January 9, 2014

Frozen (2013) With sinhala Sub

 

Frozen is a 2013 American computer-animated musical fantasy film produced by Walt Disney Animation Studios and released by Walt Disney Pictures.[4] It is the 53rd animated feature in the Walt Disney Animated Classics series. Loosely based on Hans Christian Andersen's fairy tale The Snow Queen, and featuring the voices of Kristen Bell, Idina Menzel, Jonathan Groff, Josh Gad, and Santino Fontana; the film tells the story of a fearless princess who sets off on an epic journey alongside a rugged, thrill-seeking mountain man, his loyal pet reindeer, and a hapless snowman to find her estranged sister, whose icy powers have trapped the kingdom in eternal winter.

The film underwent several story treatments for several years, before being commissioned in 2011, with a screenplay written by Jennifer Lee, and both Chris Buckand Lee serving as directors. Christophe Beck, who had worked on Disney's award-winning short Paperman, was hired to compose the film's orchestral score, while husband-and-wife songwriting team Robert Lopez and Kristen Anderson-Lopez penned the songs.

මේකේ චරිත සදහා සංකල්පය අරන් තියෙන්නේ 1940 ගණන් වල ඉදන් ඩිස්නි රාක්කෙක දුවිලි වැදෙමින් තිබුන ස්නොව් ක්වින්. එහෙම නැත්තම් හිම රැජින කියන කතාවෙන් ඒ කතාව ලියලා තියෙන්නේ සුරංගනා කතා රජු ලෙසින් සැලකෙන හෑන්ස් ක්‍රිස්ටියන් ඇන්ඩසන් විසින්. ඉතින් එයාගේ කතාව ඇසුරින් 2013 දි මේ කතාව ලියලා තියෙන්නේ Jennifer Lee විසිනුයි. එයා Wreck-It Ralph (2012) කියන සිනමාපටයටත් දායක වෙච්ච කෙනෙක්. එයා මේකේ අධ්‍යක්ෂනයටත් සහභාගී වෙලා තියනවා. තනියම නම් නෙමේ, Pocahontas (1995), The Little Mermaid (1989) යන කාටුන් සහ Surf’s Up (2007) කියන ත්‍රිමාන සජීවිකරණ සිනමා පට අධ්‍යක්ෂණය කල Chris Buck සමගින් එකතුවෙලා තමයි අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ. 2013 නොවැම්බර් මාසේ 27 වෙනිදා ඇමෙරිකාවේදි නිකුත්කළ මෙහි වියදම ඇමෙරිකානු ඩොලර් මිලියන 150ක ඇස්තමේන්තුගත මුදලක් වැයවෙලා තියනවා. ඒ වගේම 2013 වසර අවසන් වෙනකොට වැඩිම ආදායමක් උපයපු සිනමාපට අතරින් හත්වන තැන දිනාගත්තේ ඩොලර් මිලියන 256ක Box office වාර්තාවක් සමගිනුයි.

view_trailer_but                  imdb_128x128_32                        Frozen (2013) Poster

440 MB (DVDScr)    classic_green_bit_torrent

710 BM (DVDScr)    classic_green_bit_torrent

650 MB 720p (DVDScr)  idm 

 

Sinhala Sub                              English Sub

Wednesday, January 8, 2014

Internet Download Manger (IDM) 7.1 with Crack Full Version 2013 Free Download

 

Internet Download Manager   improves download rates of speed by up to 5 times. IDM integrates seamlessly into Microsoft Internet Explorer, Netscape, MSN Explorer, AOL, Opera, Mozilla, Mozilla Firefox, Mozilla Firebird, Avant Browser, MyIE2, and all other popular browsers.

TOPICS: Download IDM 7.1 beta  All Version, Download IDM 7.1  Portable, Download IDM 6.18  License Key, Download IDM 7.1 Serials, IDM 7.1 Full Crack Keygen Serials Patch, Download IDM 7.1 build 2 Activation Key

        Patch_1.03_download  4 MB

Installation Method

Download and Extract with WinRAR

Password =  fffdl.blogspot.com

If you have already installed any version of IDM so first you need to uninstall and install idman7.1. 

You need to install idman7.1 on fresh window.

Never update idman7.1.

Restart your computer after installing idman7.1

idman7.1 will work for life and forever for you.

Sunday, January 5, 2014

Captain Phillips (2013)

 

The film focuses on the relationship between the Alabama's commanding officer, Captain Richard Phillips, and the Somali pirate captain, Muse, who takes him hostage. Phillips and Muse are set on an unstoppable collision course when Muse and his crew target Phillips' unarmed ship; in the ensuing standoff, 145 miles off the Somali coast, both men will find themselves at the mercy of forces beyond their control.

මේ චිත්‍රපටය අධ්‍යක්‍ෂණය කර තිබෙන්නේ Paul Greengrass  විසින්. ඔහු විසින් අධ්‍යක්‍ෂණය කල චිත්‍රපට ගැන කියනවා නම් The Bourne Supremacy(2002), The Bourne Ultimatum (2007) සහ Green Zone (2012) මතක් කරන්න පුළුවන්. ඒ වගේම මෙහි ප්‍රධාන චරිතය රඟ දක්වන්නේ Tom Hanks විසින්. ඒ වගේම මෙහි සෝමාලි මංකොල්ලකරුවන්ගේ චරිත සියල්ලක්ම නවක නළුවන් විසින රඟ දක්වන්නේ. චිත්‍රපටය අවසානයේ ඔයාට තේරෙයි ඔවුන් Tom Hanks ට නොදෙවෙනි වෙන්න රංගයෙන් දායක වෙලා තියෙනවා කියලා.  ඒ වගේම දැනට 71 වෙනි Golden Globe Awards උළෙල තුල Best Motion Picture – Drama, Best Actor – Motion Picture Drama, Best Supporting Actor – Motion Picture සහ Best Director යන සම්මාන සඳහා නිර්දේශ ලබලා තියෙනවා. Imdb අගය ගැන කිව්වොත් ඉහල අගයකට හිමිකම් කියලා තියෙනවා. ඒ 8.1ක්. ඒ වගේ ආදායම් අතින් සාර්ථක වූ තවත් 2013 චිත්‍රපටයක්. මෙහි වියදම වූ ඩොලර් මිලියන 55 දැනට ලොවපුරා අදායම ඩොලර් මිලියන 208ක් බවට පත්කරගෙන තියෙනවා. මෙහි චරිත ඒ සත්‍ය සිද්ධියට වඩාත් සමීප මුහුණුවර සහිතව තෝරාගෙන තිබෙනවා. ඔයාලට මේ කතාව සහ චිත්‍රපට පදනම ගැන ඇත්ත නැත්ත දැනගන්න අවශ්‍ය නම් මෙතනින් බලාගන්න.

550 MB (TS)        idm

700 MB (WEBRip) classic_green_bit_torrent

animated 5                      English Sub

Saturday, January 4, 2014

YouCam 6.0.2326.0 Full

 

 

A lot of people use webcams to communicate over Skype or other similar applications. The problem is that the webcam can become dull and boring over time and it's a good idea to add some real-time effects to the live video. Usually, the software which comes with the webcam doesn't include such effects, but there are some 3rd party applications on the market which make this possible.

Take CyberLink YouCam, for example. It's a Windows application which can add a large number of effects to any webcam in real-time. After installing the application, the user will first need to select the desired webcam from the program's options section. After completing this step, he will be able to personalize his webcam to the video, by choosing from a large number of available effects.

8727

 

 

 

 

Free Download CyberLink  YouCam

Friday, January 3, 2014

Game kings island Full

 

ki_ico

 

An action packed leveling RPG adventure. King's Island takes you on a journey of riveting adventure were enemy's lurk at every turn.

 

 

Password : wdfshare.netFull Version

 

Dhoom: 3 (2013) [With Sinhala & English Sub]

 

Dhoom: 3 ([ˈd̪ʱuːm 3], English: Blast 3, Hindi: धूम 3 also abbreviated and known as D:3 and D3) is a Hindi action thriller film, written and directed by Vijay Krishna Acharya and produced by Aditya Chopra. It is the third installment of the Dhoom series featuring Aamir Khan as the antagonist and paired oppositeKatrina Kaif. Actors Abhishek Bachchan and Uday Chopra reprise their roles as Jai Dixit and Ali Akbar respectively as seen is previous franchise.[8] Reported to be one of the highest-budgeted Indian films of all time, Dhoom 3 was released on 20 December 2013,[9] marking itself as the first Bollywood movie to be released in the IMAX motion picture film format[10] with Dolby Atmos surround sound. The film broke several records on its opening days in India and abroad,[13][14] Box Office India declared Dhoom 3 "the biggest hit of 2013" after two days of release,[15] with the film grossing INR4 billion (US$61 million) worldwide in just ten days, making it the highest-grossing Bollywood film of all time.

මේ චිත්‍රපටය විජය ක්‍රිෂ්ණා ආචාර්යා විසින් අධ්‍යක්‍ෂණය කරන ලද අතර රංගන දායකත්වය අමීර් කාන්, අභිෂේක් බච්චන්, උදය චොප්රා, කට්‍රිනා කායිෆ් සහ ජැකී ශේරෝෆ් වගේ සුපිරි නළු නිළියන්ගෙන් හැඩ වෙලා තියෙනවා. ඒ වගේම සුපිරි ගණයේ ක්‍රියාදාම වලින් මේ චිත්‍රපටය සමන්විත වෙලා තියෙනවා. Imdb අගය නම් තරමක පහල අගයක් ලැබිලා තියෙන්නේ ඒ 6.4ක්.  

එහෙනම් මම පොඩ්ඩක් කතාව ගලා යන හැටි කියන්නම්. ඉක්බාල් කාන් කියන්නේ සර්කස් කණ්ඩායමක් හිමි අයෙක්. ඔහු තමන්ගේ සර්කස් ඒක කරගෙන යන ගොඩනැගිල්ල බැංකුවකට උකස් කරලා තමයි මේ ජීවිකාව කරගෙන යන්නේ. කෙසේ හෝ ණය ගෙවා ගැනීමට අපහසු වන ඉක්බාල් කාන් හට වෙන්නේ තමන්ගේ සර්කස් පෙන්වන ගොඩනැගිල්ල බැංකුවට සින්න වෙන්න ඉඩ අරින්න. ඒ ඔහු බැංකුවට තමන් දියුණු වීමට හැකි අයෙක් බවත් මේ ණය සර්කස් එක හරහා පියවීමට හැකි බවත් බැංකු හිමියන්ට ඔප්පු කිරීමට ගන්නා අවසාන අවස්ථාවේදී.  මේ සර්කස් එකේ තවත් සාමාජිකයෙක් තමයි සහීර් කාන් ඔහු ඉක්බාල් කාන් ගේ පුත්‍රයා. එහෙත් බැංකු නිලධාරීන් තීරණය කරනවා මේ අවස්ථාව ඉක්බාල් කාන් හට ලබා නොදෙන්න. එහිදී කණගාටුවට පත්වෙන ඉක්බාල් කාන් ජීවිතයෙන් වන්දි ගෙවනවා.

ඔන්න ආරම්භය මේ ගැන ඔහුගේ පුත්‍රයා වන සාහිර් ගන්න පියවර මොකද්ද? කවුද සාහිර්? තෙවන වේගවත් සොරකමේ අවසානය කොහොම වෙයිද? ඒ සියල්ල ඔබට බාරයි. එහෙනම්  හැමෝටම සතුට වාසනාව සපිරි සුබ අවුරුද්දක් වේවා හැමෝටම ජයෙන් ජය !!! තෙරුවන් සරණයි !!

                                                              

730 MB (DVDScr) classic_green_bit_torrent

 

animated 5                           English Sub

Popular Posts

 

Subscribe to our Newsletter

Contact our Support

Email us: malshyamal@gmail.com

Our Team Memebers